slc
logo

සධීරගේ සටන්කාමී ශතකයෙන් ජැෆ්නා පිලට කඩුලු 3ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජැෆ්නා පිලේ සධීර සමරවික්‍රම නොදැවී වාර්තා කළ ලකුණු 101 සමග කැන්ඩි පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් සිය දෙවැනි ජයග්‍රහණය ජැෆ්නා පිල අද දිනයේ සටහන් කළේය....

“තුන්කොන් තරගාවලිය ලෝක කුසලානෙට හොඳ පෙරහුරුවක්” – ජෙහාන් මුබාරක්

BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කර ගැනීම සඳහා වන වැඩපිළි‌වළ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ‌අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්, එහි...

යොවුන් පිලේ නායකත්වය ෂෙවෝන් ඩැනියල්ට

BY CHAMILA KARAWITA එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන වසස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 කණ්ඩායමේ නායකයා ලෙස ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්ව පත් කර තිබේ. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය...

ටෙස්ට් තරග 2 කට අයර්ලන්ත පිල අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීම සදහා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මූලික සැලසුමට අනුව මෙම තරග සංචාරය යටතට එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2 ක් පැවැත්වීමට...

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව...

ක්‍රිකට් තරගාවලි දෙකකට ශ්‍රී ලංකා යොවුන් පිල ‘වැලිකතරට’

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා  ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත. මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee