නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පස්වැනි සහ අවසන් සති අන්තය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ කලම්බු අතර තරග තීරණාත්මක තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමෙින් ජය පැරදුමෙන් තොරව අද (19 දා) නිමාවට පත්විය. කෙසේ වෙතත් පළමු ඉනිමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්වැනි සති අන්තය බවට පත්වුණු මෙවර සති අන්තයේ පැවැති තරග අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් සහ ජැෆ්නා අතර තරගය ජය...
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් අතැතිව ජැෆ්නා පිල ලකුණු 427ක් ඉදිරියෙන් සිටියේය. හෙට (19) මෙම තරගයේ අවසන් දිනය...
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටින හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 5ක් අතැතිව ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි. එබැවින් තවත් දින 2ක් ඉතිරිව ඇති මෙම තරගය විවෘත...
දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් ඕවර් 2ක් තුල කළම්බු පිලේ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීමෙන් ඇතිවූ පීඩනය මත කළම්බු පිල අද ( 17) දෙවැනි දිනට තරගය නතර කරද්දී පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ඉනිම පුරා ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ළහිරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල හා ජැෆින් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (16) ආරම්භ වූ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ජැෆ්නා පිල ලකුණු 130කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නෝ සමත්වූහ. කළම්බු පිලේ...

Articles
You are currently receiving All News

