දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත් වුයේ එක්දින...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් ලැබීය. අප්‍රේල් 09...
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස් කිරීමෙන් සහ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු පහක් දවාලමින් දැක් වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108කින් එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජයට පත්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා - එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය. මුලින් පන්දුවට...
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙහි ප්‍රථම තරගය සිකුරාදා (05) උදෑසන 10ට ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනි....
කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විදුහලට පුහුණු පැති විකට්ටුවක් පරිත්‍යාග කර තිබේ. පුහුණු පැති විකට්ටුව නොබෝදා විවෘත කරන ලද අතර වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ...

Articles
You are currently receiving All News
ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ථ වලට ගරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල්...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර්...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන වයස...
ජාත්‍යාන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන...
වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර...
කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් සාර්ථක වන්නේ නම් ලංකා පිතිකරුවනට...
ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට...
