දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ‘සී‘ කොටසේ මූලික වටයේ ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් ලබා ‘සී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් විය. ‘සී‘ කොටසේ මූලික තරග අතුරින් ඔස්ට්‍රේලියාව සහභාගි...
සොනාල් දිනූෂ නොදැවී 100යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (28) දෙවැනි සතියේ නිමාවූ යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර තරගයෙන් ලකුණු 164ක ජයක් හිමිකර ගැනීමට යාපනය පිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ දෙවැනි සතියේ තරගවල පළමු දිනයේදීම ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය. දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන්...
දිමුත් ලෝක ටෙස්ට් කණ්ඩායමට වසරේ අයිසීසී ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හා ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරයි. ගෙවීගිය 2023 වසර පුරාවට විස්සයි 20 හා එක්දින...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අද (21) පැවැති ලෝක කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 39කිනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී...

Articles
You are currently receiving All News
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ප්‍රධානම තරග අංශය වන සිව්දින තරගාවලියේ...
කැන්ඩි - ගෝල් සහ ජැෆ්නා - කළම්බු අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්වන දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළාත් නැෂනල් සුපර් සිව්දින...
By Bandula Molligoda ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද...
ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පබසර වඩුගේ නොදැවී 92 ක් සහ ධනංජය ලක්ෂාන් නොදැවී...
දඹුල්ල කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න රංගිරි දඹුල්ල...
කැන්ඩි කණ්ඩායමේ අෂේන් ඩැනියල්ගේ සුපිරි පන්දු යැවීමත් නායක නිරෝෂන් දික්වැල්ලගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන විජය මලලසේකර...
කවිෂ්ක අංජුලගේ තුන් ඉරියව් දක්ෂතාවයත් පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් හේතුවෙන්...


