slc
logo

කමිඳුගේ ‘ග්‍රීන්ස්‘ පිල විස්සයි20 ශූරතාව දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසනයේ ඉදිරියෙන්ම සිටි චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ‘ග්‍රේස්‘ සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පිටියට පිවිසි ‘ග්‍රීන්ස්‘ අතර අද පැවැති අවසන් තරගයෙන් ලකුණු 23ක ජයක්...

ග්‍රීන්ස් සහ ග්‍රේස් අතර තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා විස්සයි-20 පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසන් තරගය වූ ග්‍රේස් සහ ග්‍රීන්ස් අතර අද (14 දා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුම් රහිත විය. එම තත්ත්වය මත අද තරගය පන්දුවාර 3 කට...

බ්ලූස් පැරදවූ ග්‍රේස් අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (13 දා) පැවැති තරගයේදී බ්ලූස් කණ්ඩායමට එරෙහිව සිව්වැනි තරග පරාජයත් අත්කර දෙමින් කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ දෙවැනි...

කමිඳු – චාමික – දුෂාන් ග්‍රීන්ස් පිල වේලාසනම අවසන් තරගයට රැගෙන යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් බ්ලූස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කළ ග්‍රීන්ස් කණ්ඩායම තරගාවලියේ පිට පිටම ලද තෙවැනි තරග ජය වාර්තා කිරීමට...

කමිඳුගේ ග්‍රීන්ස් දෙවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (10 දා) පැවැති තරගයේදී ග්‍රේස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ ග්‍රීන්ස් කණ්ඩායම පිට පිටම දෙවැනි ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත්විය. කමිඳු...

බ්ලූස් පිට පිටම දෙවැනි පරාජයත් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීගයේ දෙවැනි දිනය වූ අද (08 දා) පැවැති තරගයේදී බ්ලූ කණ්ඩායමට එරෙහිව එහෙිව ජය වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. කොළඹ එස් එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee