slc

තෙවැනි විස්සයි-20 ත් ඉන්දියාව ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදීද ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත්විය.  පුනේහිදී පැවැති මෙම තරගයේදී...

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඉන්දොරේ තණතීරුවේදී වඩාත් උපක්‍රමශීලීව පන්දු යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම නිසා සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයෝ තරග 3 කින්...

පිතිකරුවන්ට වාසිදායක තණතීරුවේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දොරේහිදී අද (07 දා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාට් කෝලි පිතිකරුවන්ට පාරාදීසයක් බඳු ඉන්දොරේ තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී...

පළමු විස්සයි-20 වැස්සට දිය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවාතිදී අද (05 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක විරාත් කෝලි දිනා ගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නද තරග ආරම්භයට පෙර ඇද...

ඉදිරි මාස 8 ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතුයි – ලසිත් මාලිංග

By Chamila Karawita ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස 8 ක පමණ කාලයක් බැවින්, එම කාලය ඇතුළත අත්හදා බැලීම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව පවසන ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග වැදගත් වන්නේ ඉන්න ක්‍රීඩකයින්ට...

මාස 16 ක නිහැඬියාවකින් පසු මැතිව්ස් විස්සයි-20 පිටියට

ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණක් සිදු කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන්...

Articles

You are currently receiving All News

LKR Sri Lankan rupee

Pin It on Pinterest