slc
logo

තරුණ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් – ‘ඒ‘ තරග සංචාරය ගැන ප්‍රධාන පුහුණුකරුගේ අදහස

දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (27 දා) පස්වරුවේදී දකුණු අප්‍රිකාව බලා පිටත්විය. පසිඳූ සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට්...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ නායකත්වය සූරියබණ්ඩාරට

අගෝස්තු මස 27 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය සඳහා පසිඳූ සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සිව්දින සහ එක්දින තරග සඳහා නම් කරන ලද කණ්ඩායම් දෙකේම නායකත්වය සූරියබණ්ඩාරට ලබාදීම කැපී...

ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 මූල්‍ය වර්යේ රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් වාර්තා කළ බව විගණනය කළ මුල්‍ය ප්‍රකාශයන් පිළිබිඹු කළේය. එය පෙර වසරට සාපේක්ෂව සියයට 105ක කැපී පෙනෙන වර්ධනයකි. එම විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්තාව අද දින (අගෝස්තු 24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්...

එංගලන්තයට කඩුලු 5කජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම කඩුලු 5ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 204ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ජයග්‍රහණය...

ශ්‍රී ලංකා පිල ලකුණු 82කින් ඉදිරියට

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 82ක් ඉදිරියෙන් සිටියේය. පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද මුල් කඬුලු දෙක කඩා වැටීමෙන් අපහසුතාවට පත් වූ ශ්‍රී ලංකා පිලේ පළපුරුදු...

නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සැප්. 18දා ඇරැඹේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී ආරම්භ වේ. මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 18...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar