කාන්තා ක්රිකට් ක්රීඩාව ක්රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙසින් කණ්ඩායම්...
Iශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්රධානතම දේශීය එක්දින ක්රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරග දෙකේ ජය මහනුවර හා කොළඹ පළාත් කණ්ඩායම් දිනා ගත්හ. මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල හා මහනුවර අතර තරගයෙන් මහනුවර...
දකුණු අප්රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (02) පැවැති ශ්රී ලංකා - දකුණු අප්රිකා “සුපර් සික්ස්“ වටයේ තරගයෙන් දකුණු අප්රිකාව ලකුණු 119ක ජයක් අත්කර ගත්තේය. ශ්රී ලංකාවේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව පන්දුවාර 50...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අතරතුරදී ආදේශක ක්රීඩකයකු ලෙස තමාව පැවැරී තිබෙන රාජකාරි වන්නේ මැද පෙළ ක්රීඩකයකු ක්රීඩා කිරීම බව පවසන ඇන්ජලෝ මැතිව්ස්, එහෙත් තමන්උගේ සේවය උවමනා වන්නේ කුමන ආකාරයටද, තමා එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව සඳහන් කර සිටියේය. ලෝක කුසලාන ක්රිකට්...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක කුසලාන මහජන ප්රදර්ශනය සඳහා මේ දින වල ශ්රී ලංකාවට ගෙනැවිත් තිබේ. සැප්තැම්බර් මස 14 වැනිදා සිට ශ්රී ලංකාවේ ප්රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 20 ක පමණ ගෙන යෑමෙන්...

Articles
You are currently receiving All News
බෝවෙන රෝග වලින් අසාද්ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්රතිකාර කිරීම...
දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී තරයේදී අති...
ශ්රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැත්වීමට...
Chamila Karawita reporting from Galle පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ...
දකුණු අප්රිකාවේ සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය...
By Chamila Karawita ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්රිකාවට එරෙහිව...

