ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02 දා) කෝල්ට්ස් පිටියේ නිමාවට පත්වූ කොල්ට්ස් - බීආර්සී අතර තරගයෙන් කෝල්ට්ස් පිල ඉනිමක හා ලකුණු 46ක ජයක් ලබාගත් අතර, මුවර්ස් පිල ගුවන් හමුදාව පරදා ඉනිමක හා ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවරදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින පැවැති තරග වලදී කොළඹ දකුණු පිල ලකුණු 98 ක ජයක් වාර්තා කර ද්දී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය. පල්ලෙකැලේ පැවැති තරගයේදී පළමුව පන්දුවට...
වයස අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කො අද (28 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලියේදී සමාරම්භක දිනයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුර සහ මහනුවර කණ්ඩායම් සමත්වූහ. මහනුවර...
BY CHAMILA KARAWITA පන්දුවාර 75 කදී ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ කොළඹ පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිනිල නොවන ටෙස්ට් තරගය අද (22 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් කර ගත්තේය. මෙම තරගය ප්‍රතිඵල රහිත වුවත් පල්ලෙකැලේ පැවැති තරගයෙන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරාගවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේව යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත්තේය. මෙම තරගාවලියේ කැන්ඩි පිල තරග තුනකට සහභාගීවී වාර්තා කළ පළමු...

Articles
You are currently receiving All News

