බෝවෙන රෝග වලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කට්ටල මිලදී ගැනීමට මිලියන 13.43 ක මුදලක් මෙරට සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. පිරිනමන...
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරමින් කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට එංගලන්ත පිල සමත්විය. එම ජයග්‍රහණය සනිටුහන් වන විට එංගලන්ත පිලේ පන්දුවාර 8...
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති උණුසුම් තරගයකින් පසුව පාකිස්තානය කඩුලු පහකින් තරගය ජයගත්තේ පන්දු වාරයක් ඉතිරිව තිබියදීය. ඇෆ්ගනිස්ථානය මුලින් පන්දුවට පහරදී කඩුලු හයකට ලබාගත් ලකුණු 147ට පිළිතුරු...
අබුඩාබි ක්‍රීඩාංගණයේදී බදාදා (27) පැවැති නැම්බියා - ස්කොට්ලන්ත ලෝක කුසලාන 20-20 තරගයෙන් නැම්බියාව කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ස්කොට්ලන්තය පන්දු වාර 15.4කදී කඩුලු 8කට ලබාගත් ලකුණු 109ට පිළිතුරු ලෙස නැම්බියාව කඩුලු හයකට ලකුණු 115ක් ලබාගත්තේ...
ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්ව සිටියි. ලීග් තරග වටය යටතේ සහභාගිවුණු තරග 4 න් 4 ම ජය ලබා සිටින...
දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී තරයේදී අති විශිෂ්ඨ සටන් වැදීමක නිරත වූ නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව සදම්ප්ටන්හි පැවැති අවසන් මහ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට...

Articles
You are currently receiving All News

