ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර මීර්පූර්හි පැවැති පළමු තුන්දින පුහුණු තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (29 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත නිල නොවන තුන්දින ටෙස්ට්...
ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් ප හල කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වෙන පළමු තුන්දින තරගයේ පළමු දිනය තුළදී දෙපිළේම කඩුලු 22 ක් දැවී ගියද දෙවැනි ඉනිමේදී ඒ වැරැද්දම යළිත් සිදු නොවීමට ඉඩ නොදුන් බංග්ලාදේශ යොවුන් පිතිකරුවෝ දෙවැනි දිනය වූ අද (28 දා) තරගය නිමා...
තෙදින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස්ට පැවැරී තිබේ. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 17 න්...
තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 24 වැනි දින අළුයම බංග්ලාදේශ බලා පිටත්ව යනු ඇත. තරග 2 කින් සමන්විත තෙදින තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර නොවැම්ර් මස 27 වැනිදා සිට 29...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලිතුම් සෙනුජගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු පිල දිනා ගත්තේය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කොළඹ දකුණ පිලට තරගයෙන් ජය ගැනීම සඳහා ලකුණු 167ක ඉලක්කයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (29 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කොළඹ කණ්ඩායම් දෙකක් වන රෙහාන් පීරිස්ගේ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා යූත් ලීග් වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අවුරුදු 17 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දින වල ගාල්ලේදී පැවැත්වෙන වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 17...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට දක්ෂයින් සොයා ගැනීමේ...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ...
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම...


