slc
logo

නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති

නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා...

මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි

තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක...

නවසීලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 98 ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය...

නවසීලන්ත කාන්තා පිල එක්දින තරගාවලියේ පෙරට එයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ අද (7) සමත් වූහ. සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද නිමා වූ තරගයේ දී නවසීලන්ත...

කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලිය අප්‍රේල් 27 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග එක් කණ්ඩායමක් සමගින් තරග 2 කට සහභාගිවීමට...

වැස්සට අතහැර දැමුණු තරගයේදී හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (04 දා) නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ  පැවැති පළමු එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරුන්ට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee