slc
logo

19න් පහළ බාළිකා පිල තුන්කොන් සටනකට ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම උදෙසා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානම් වේ. ලබන සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට්...

චමරි සහ අචිනි ශ්‍රී ලංකාව දිනවති

ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු තෙවැනි එක්දින තරගයේදී චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන කොට අයර්ලන්තයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 1-2 ක් ලෙස අද (20 දා)...

හර්ෂිතාගේ උත්සාහය අපතේ යයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිිකට් ඉතිහාසයේ ශතකයක් ලද තෙවැනි ක්‍රීඩිකාව බවට පත් වෙමින් හර්ෂිතා සමරවික්‍රම සුපිරි පිතිහරඹයක් දියත් කළද අත්‍යඅවශ්‍ය මොහොතේදීම කඩුලු අතර දිව යෑමට ගොස් කඩුල්ල අහිමි කර ගැනීම නිසා අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී...

උඩපන්දු ගිලිහී යෑමේ වාසියෙන් අයර්ලන්තය එක්දින තරගාවලියේ පෙරට

රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අද ඇරැඹි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් අයර්ලන්තය කාන්තා පිල හමුවේ කඩුලු 3 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට...

නැෂනල් යූත් ලීග් බාළිකා ශූරතාව ගාල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම අද (15 දා) සමත්විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායම විසින් මහනුවර...

අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙපිළ අතර අවසන් මහ තරගය හෙට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar