slc
logo

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස්...

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග...

ඉමේෂා දුලානි ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයේ අවසන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026 වසරේ අප්‍රේල් මාසය සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම...

දඟ පන්දු සාම්ප්‍රදායට අභියෝග කළ කවිඳු සහ චමෝද්

මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ...

වයසට වඩා වගකීම කරට ගත් කවිඳු පතිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුමේෂ් තරංගට රුපියල් කෝටියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැගී එන හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රදානයක් අද (28 දා) දින පිරිනමන ලදී. මෙම මූල්‍ය ප්‍රධානය අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී රුමේෂ් තරංග වෙත භාර දෙන...

Articles

You are currently receiving All News

, ,

වසර 6 ක් ඇතුළත දැවැන්ත සංවර්ධනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සිදු කළා –  භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සෘජු නායකත්වය යටතේ 2019 සිට මේ...

Read More
, ,

ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිකරන ලද නව ගෘහස්ථ පුහුණු අංගනය ක්‍රීඩක අයිතියට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා...

Read More
, ,

“දිට්වා” සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු. මිලියන 300 ක පරිත්‍යාගයක්

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සිදුවූ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ...

Read More
, , ,

ඌව පළාතේ ආපදාවට මුහුණ දුන් ජනතාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු. ලක්ෂ 50 ක පරිත්‍යාගයක්

පසුගිය දිනවල ඌව පළාතට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවගේ...

Read More
, , ,

ලෝක කුසලාන ක්‍රිකට් සංවිධානය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් – ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත අයි.සී.සී....

Read More
, , , ,

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා බාළිකා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය ‘මැලිබන්‘ වෙතින්

සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar