slc
logo

ගවනර්ස් කප් තරගාවලියේ සිංහ සහ සරසන්ස් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ගවනර්ස් කප්” අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය (මැයි 10) අවසන් වන විට ‘ඒ’ කොටසේ පෙරමුණ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය හිමිකරගෙන සිටින අතර, ‘බී’ කොටසේ ඉදිරියෙන් පසුවන්නේ සරසන්ස් ක්‍රීඩා සමාජයයි. ‘ඒ’ කොටස සඳහා...

දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දමයි

වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, අද ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියසහ ටියර් බි...

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස්...

කාලගුණය අභිබවා සචින් මැලේ පිල ජයග්‍රහණය කරා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී   පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය...

විරංග යෙෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔල්ඩ් ධර්මපාලියන්ස්ට පහසු ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට...

යුනිචෙලා පිලට ලකුණු 21 ක ජයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්‘ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ මහනුවර තරුණ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් යුනිචෙලා ක්‍රීඩා සමාජය ලකුණු 21ක ජයක් ලැබීය....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee