slc
logo

දඹුල්ල පරාජය කළ මහනුවර ලකුණු සටහනේ දෙවැනි තැනට පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ නිමාවට පත්වූ- තරගයකදී දඹුල්ල පිල ලකුණු 140කින් පරාජයට පත් කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වූහ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර...

මහනුවරට නැෂනල් සුපර් ලීග් දෙවැනි පූර්ණ ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24) නිමාවට පත් වූ යාපනය හා මහනුවර අතර තරගයෙන්...

NSL තරගාවලියේ ගාල්ල තෙවැනි පූර්ණ ජයග්‍රහණය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයෙන් ජය ගැනීමට ගාල්ල පළාත් කණ්ඩායම සමත් වූවේය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම ගාල්ල පිල කඩුලු 10කින් මහනුවර පරාජය කළ අතර, මෙය...

NSL එක්දින ශූරතාවලියේ ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20 ක මුදල් තෑග්ග දඹුල්ල දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයගත් දඹුල්ල පිලට ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදල හිමිවෙයි. අනුශූරතාව දිනාගත් මහනුවර පිලට රුපියල් ලක්ෂ 10ක් සමඟ...

මහනුවරට හා ගාල්ලට ජය | මිනෝද් භානුකගෙන් ශතකයක්

මහනුවරට හා ගාල්ලට ජය මිනෝද් භානුකගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති කොළඹ හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් මහනුවර පිලට හිමිවූ අතර, දඹුල්ල -...

සුපර් ලීග් එක්දින තරග දෙකකදී ලකුණු 1243ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ඊයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු එකක ජයක් යාපනය පිලට හිමිවූ අතර, කොළඹ - දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල කඩුලු 3ක ජයක්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee