කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති ජැෆ්නා - කැන්ඩි අතර තරගයේ අද (29) තෙවැනි දිනය නිමාවෙද්දී ජැෆ්නා පිල දෙවැනි ඉනිමේ කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන් සිටියේය. ආරම්භක පිතිකරු රවිඳු රශාන්ත පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ - දඹුල්ල තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී කොළඹ පිල ලකුණු 121ක් ඉදිරියෙන් සිටියි. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (27 වැනිදා) වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට කොළඹ කණ්ඩාමයේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූවේය. කුසල්ට අමතරව යාපනයකණ්ඩායමේ ආරම්භක...
ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම වෙනුවෙන් වන කැලිපරයක් සහ පන්දු යවන්නන්ගේ වේගය මැන බැලීම වෙනුවෙන් වන මිනුම් උපකරණයක්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් වාර්තා කරන ලද එකම ශතකයට...
By Bandula Molligoda නායක ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් නැෂනල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ මේජර් සීමිත...
මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ බදාදා (24) පැවැති තරග අතුරින් ගුවන්...
අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සඳුදා (22) පැවැති තවත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් සීමිත ඕවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ සීමිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් සීමිත පන්දු වාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර්...


