slc
logo

කාන්තා ක්‍රිකට් පිලට ඔනර් – සන්ක්වික් සහ නිපෝන් පේන්ට් සවිය දෙති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්‘, සන්ක්වික් සහ නිපෝන් පේන්ට් යන සන්නාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සහයෝගීතාවයකට ඉදිරිපත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පෙර ජාතික කාන්තා...

අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ දින සංශෝධනයක්

දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැයි මස 26 වැනිදා දක්වා කල් දැමුණු අර්ධ අවසන් පූර්ව තරග යළිත් මැයි 29 වැනිදා දක්වා සංශෝධනය කිරීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව අවසන් පූර්ව තරග මැයි...

තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් - නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල්...

 සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.

ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු හතරක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 50ක් අවසානයේ...

මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර - ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව මහනුවර පිල ලකුණු 69කින් ඉදිරියෙන් සිටී. මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල සියලු...

කොළඹ පරදා ගාල්ල අපරාජිතව අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ - ගාල්ල අතර තරගයෙන් කඩුලු 10ක පූර්ණ ජයග්‍රහණයක් ලබාගත් ගාල්ල පිල අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar