ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්රේමදාස...
ශ්රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අද (15 දා) එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවත් තරග 5...
ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට අද (14 දා) සමත්වූවේය. මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20...
ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කළ ශ්රී ලංකා නැගීඑන ක්රීඩකයෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ. සානෝ ජාත්යන්තර ක්රීඩාංගණයේ...
ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක්...
ජපාන ජාතික ක්රිකට් කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති පළමු විස්සයි-20 ක්රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ ශ්රී ලංකා නැගී එන කණ්ඩායම තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. තෝකියෝ නුවර සානෝ ජාත්යන්තර ක්රීඩාංගණයේ...

Articles
You are currently receiving All News

