slc
logo

ශ්‍රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනී

    සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගිවූ පළමු තරග තුනම ජයගෙන තිබේ.     පළමු තරගය නේපාලය පරදා ලකුණු 98කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයද...

කමිඳුගේ සුපිරි පිතිහරඹයෙන් ශ්‍රී ලංකා නැගී එන පිල දෙවැනි ජයත් ලබයි

නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (05 දා) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 98 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම...

අපි සාග් යන්නේ රන් පදක්කම අපේක්ෂාවෙන් – ප්‍රධාන පුහුණුකරු ලංකා ද සිල්වා කියයි

මෙවර සාග් ක්‍රීඩා උලෙළේ කාන්තා නැගී එන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන්නේ රන්පදක්කම මව්බිමට ගෙන ඒමේ අපේක්ෂාවෙන් බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලංකා ද සිල්වා ප්‍රකාශ කරයි. සාග් තරගාවලියට සූදානම්වීම සදහා අප පසුගිය...

නැගීඑන ආසියානු ශූරතාවලියේ ශ්‍රී ලංකා බලාධිකාරිය බිඳ වැටෙයි

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට පාකිස්තානු නැගී එන කණ්ඩායම සමත්විය. ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී සත්කාරක බංග්ලාදේශ පිල ලකුණු 77 ක...

ආසියානු ශූරයෝ පළමු වටයෙන්ම ඉවතට

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයෙන්ද ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 7 ක පරාජයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (18 දා) අත්වින්දේය.අවසන් වසර...

නැගී එන කණ්ඩායමට ලකුණු 90 ක පරාජයක්

ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වීම නිසා නැගී එන කණ්ඩායම් අතර ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොක්ස් බසාර්හි පැවැති එක්දින...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee