slc
logo

ශ්‍රී ලංකා නැගී එන පිලට තවත් එක්දින තරගාවලි ජයක්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7 ක ජයක් අත්කර ගත්...

බංග්ලාදේශ නැගී එන පිල එකට එක කරයි

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව සාවර්හි පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලද බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට අද (21 දා) සමත්විය....

බිංදුවෙන් පටන් ගත් දිමුත්ගේ විජයග්‍රාහී ගමන

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීය. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද පළමු ඉනිමේදීම ඔහු ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දෙවැනි ඉනිමේදී සාර්ථක වූ ඔහු නොදැවී ලකුණු...

වනිඳුගේ දක්ෂතා බංග්ලාදේශ නැගී එන පිල වනසයි

බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව සාවර්හිදී අද(18 දා) පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 186 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස...

අසිත – චාමික නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් වේවි – චමින්ද වාස්

ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් වනු ඇතැයි නැගී එන කණ්ඩායමේ සහ තේරීම් කමිටු නිලධාරී චමින්ද මෙන්ඩිස් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක්ම...

ආසියානු කුසලානට පෙර පෙරහුරුවකට නැගී එන පිල බංග්ලාදේශයට යයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (16 දා) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නැගී එන...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee