නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන ලද ක්‍රීඩකයා වෙනුවෙන් ලබා දෙනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන වනිදු හසරංගව නම් කර තිබේ. මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට්...
ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට හිමි එකම දෙදින පුහුණු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ප්‍රභල අභියෝගයක් ලබා දීමට පාකිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ව නම් කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2 කින්...

Articles
You are currently receiving All News
By Chamila Karawita පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරනලද එක්දින තරගාවලියේ...
පළමු පුහුණු තරගයට නම් කරන ලද කණ්ඩායමට සාපේක්ෂව අත්දැකීම් අතින් ඉදිරියෙන් පසුවන...
By Chamila Karawita ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ...
මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 කාන්තා...
By Chamila Karawita උපුල් තරංග සහ අසේල ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්...
තෙවැනි සති අන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන...
ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගය සඳහා නවකයන්...
ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස...
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට...
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
By Chamila Karawita විස්සයි-20 තරග අංශය යනු ඕනෑම කණ්ඩායමකට විවෘත තරග අංශයක්...


