slc
logo

දුල්ගේ ශතකයෙන් ඉන්දියානු ‘ඒ’ පිලට පහසු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ ජූලි 14 වැනිදා පැවැති තෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදවා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය. කොළඹ එස්. එස්. සී....

මධුශංක ටෙස්ට් සංචිතයට

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. 22 හැවිරිදි මධුශංක...

ගියවර නැගීඑන අනුශූරයෝ ශ්‍රී ලංකාව හමුවේ පරදිති

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර...

ප්‍රබලයින් රැසක් මෙහෙයවීමේ වගකීම දුනිත්ට

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානූ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබලයින් රැසකගෙන් සමන්විත නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පැවැරීමට ශ්‍රී ලංකා...

චමරි – හර්ෂිතා – ඉනෝකා ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

තරග 2 කට පසු යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු 47 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 80 ක වේගවත් ඉනිම හේතුවෙන් නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (12...

නැගීඑන ආසියානු කුසලාන දිනා ගැනීමට රටවල් 8 ක් හෙට සිට සටනේ

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13 දා) කොළඹදී ආරම්භ වේ. 5 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී දෙවතාවක් නැගීඑන ශූරයින්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar