slc
logo

නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කරති

Chamila karawita reporting from Galle චමරි අතපත්තුගේ අනුකම්පාවිරහිත වේගවත් ශතකය හමුවේ තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (03 දා) පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක...

තරගයක් ජය ගැනීමට පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතා වැදගත් – මහීෂ් තීක්ෂණ

තරගයක් ජයග්‍රහණය කිරීමට නම් පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතාව ද වැදගත් වන බව ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකා පිල සනාථ කොට ඇතැයි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර, බුලවායෝ හී පැවැති ලෝක කුසලාන...

ගාල්ල දෙවැනි ජය වාර්තා කරයි

ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය - 2023 ජුනි 03 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී තියුණුම සටනකින් පසුව ගාල්ල කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක ජයක් අත්කර ගැනීමට...

ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගනියි

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහි පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන ඔක්තෝම්බර් මසදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට්...

වනිඳුට දඬුවම් ලකුණක්

සුපිරි කණ්ඩායම 6 අතර තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන ලෙස හැසි‌රීම නිසා වනිඳු හසරංගට එක් දඬුවම් ලකුණක් ලබා දී තිබේ. වනිඳුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ ඔහු දැවී යෑමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණීමේදී තම පිත්තෙන්...

ළහිරු කුමාරට ආබාධයක් – සහන් ආරච්චිගේ කණ්ඩායමට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සුපර් සික්ස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නෙදර්ලන්තයට...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee