Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (12 දා) ආරම්භ වුණු පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී දිවා ආහාරය වන විට ඩුලු 2 කට ලකුණ 106 ක ශක්තිමත් පදනමක් එක් කිරීමට ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වී සිටියත්, දිවා ආහාරයෙන් පසු තරගය තම පාලනයට නතු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්...
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12 දා) ආරම්භ වන තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පළමු වතාවට ළාබාල වයසේ පසුවන පිතිකරුවකු වන පසිඳු සූරියබණ්ඩාරව ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නිමාවට පත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් එන්සීසී - කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සම ශූරයෝ බවට පත්වූහ. කොළඹ එන්සීසී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්එස්සී පිටියේදී අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 දා) කොළඹ එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය. මූලික...

Articles
You are currently receiving All News
ගෙවුණු වසර කීපයෙදි ක්‍රිකට් වල තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පාසල්...
ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.............. 2019 ලෝක කුසලාන...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීමේ...
තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර...
යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීම සඳහා ශ්‍රී ලංකා...
ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව යනු...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා තරග සංචාරයට පිටත්ව යෑමට ප්‍රථම ඩකාහි කරන ලද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන්...
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ...

