slc
logo

පෞද්ගලික ලකුණු ගැන අවධානය යොමු කළේ නෑ – සධීර සමරවික්‍රම

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය....

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක...

පළමු තරගය ජය ගැනීමේ තදබල අවශ්‍යතාව ක්‍රීඩකයින් තුළ තිබෙනවා – නවීඩ් නවාස්

කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...

මැතිව්ස් – චමීර ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින...

ඔස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක ජයක් ලබති

ලෝක කුසලාන ක්‍රිිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියානු පිල සහභාගිවුණු තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (16 දා) රාත්‍රියේදී සමත්වූහ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 210 ක පහසු ඉලක්කයක් හඹා ගිය...

ශ්‍රී ලංකාව පළමුව  පන්දුවට පහර දෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරයේදී කාසියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්විය. නායකයා ලෙස පත්ව කටයුතු කරන පළමු තරගයේදීම කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට මෙන්ඩිස්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar