BY CHAMILA KARAWITA ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ හෝ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සහභාගිත්වය අපේක්ෂා කළද ඔහුගේ ආබාධිත තත්ත්වය තවමත් පූර්ණ අතට...
ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (20 දා) පියවර ගනු ලැබීය. ඩලස්, ෆ්‌ලොරිඩා සහ නිව්යෝක් යන නගර වලදී එම තරග සියල්ල පැවැත්වෙනු ඇත....
නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන ලද ක්‍රීඩකයා වෙනුවෙන් ලබා දෙනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන වනිදු හසරංගව නම් කර තිබේ. මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට්...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක දෙකම සම්පූර්ණ කරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහ තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීය. හරාරේහී...

Articles
You are currently receiving All News


