කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති විශීෂ්ඨ ශතක හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනදීද තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය...
ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ...
තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන යෞවන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව 46 වැනි වතාවටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණ ක්‍රිකට් සම්මාන 2024 ප්‍රධානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ගාලු තණතිල්ලේ පිතිකරණ අංශයේ වාසිය ලබා අද දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. කමිඳු මෙන්ඩිස් පන්දු 56කදී...
By Chamila Karawitaනවසීලන්ත ටෙස්ට් කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවූයේ 2019 වර්ෂයේදීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය ලොවට හඳුන්වාදීමෙන් පසු කණ්ඩායම් දෙකම එම තරග සංචාරය යටතේ මුණ ගැසුණේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක වූ...
නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර...

Articles
You are currently receiving All News


