slc
logo

ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා...

චරිත් අසලංක වරද නිවැරදි කරයි

BY CHAMILA KARAWITA එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක් වුවත්, ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ...

ආබාධ හේතුවෙන් එක්දින සංචිතයට අලුත් මුහුණු 2 ක් එයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර සිටි මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ශිරාස් සහ එසාන් මාලිංග කණ්ඩායම් කැඳවා තිබේ. මොවුන් දෙදෙනාම තවම ශ්‍රී...

ශ්‍රී ලංකා පිල සුපිරි පන්දුවාරයේදී පරදියි

පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම හොඳ මට්ටම පැවැතුණද පිට පිටම තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිකරණ විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම...

එක්දින නායකත්වයත් චරිත් අසලංකට – මතීෂ සහ මදුෂ්ක එක්දින කණ්ඩායමට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව අවසන් වතාවට...

ඉන්දියානුවෝ කළින්ම තරගාවලිය ජය ගනියි

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 9 ක් දැවී ලබාගත්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar