slc
logo

අවසන් අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහෙයි

විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අවසන් අවස්ථාව වූ ක්වින්ස්ටවුන් නුවරදී අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4  ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය....

නවසීලන්ත ක්‍රීඩකයෝ එකට එක කරති

ත්‍රාසජනක සුපිරි පන්දුවාරයේ ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වුණු දෙවැනි විස්සයි-20 තරගයේදී අවසන් කඩුලු 6 ම ලකුණු 19 ක් ඇතුළත බිඳ වැටීම නිසා නවසීලන්තයට එරෙහිව ඩනෙඩින්හි පැවැති තරගයෙන් කඩුලු 9 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම...

අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

  නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන    නොමැති      හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට  මෙම තරගාවලිය ජය    ගැනීමට අපේක්ෂා  කරන    බව   ශ්‍රී ලංකා නායක  දසුන් ශානක  සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...

ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ජය ගනියි

සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු ඔක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක් හඹා ගිය නවසීලන්ත පිලේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය සමවූ නමුත් අවසන් සුපිරි පන්දුවාරයේදී...

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...

ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් අහිමිවිය. තරග මාලාවේ කොනදේසිවලට අනුව කණ්ඩායමක තරගයක නියමිත වේලාවට පන්දුවාර...

Articles

You are currently receiving All News

, , , , , ,

අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

  නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන   ...

Read More
, , , , , , , ,

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා...

Read More
, , , , , ,

මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී...

Read More
, , , , , ,

අපි ගැන විශ්වාසය තබන්න-සියළු දෙනාගේ ආශිර්වාදය දෙන්න – චාමිකගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර...

Read More
, , , , ,

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය එක්දින තරගාවලියේ පෙරමුණට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar