ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද (25 දා) ආරම්භ වුණු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන...
නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක වේග පන්දු යවන්නකු ලෙසින් තුන් ඉරියව් චාමික...
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නායක දිමුත් කරුනාරත්න සහ දිනේෂ් චන්දිමා ඇතුළත්ව සිටිති. 2021 වසරේ අගෝස්තු 04 වැනිදායින්...
දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන්...

Articles
You are currently receiving All News
ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද...
නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා...
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්...
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින්...
දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...
නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට්...
වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී...
කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන්...
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20...
වෙළිංටන්හිදී අද (17 දා) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන...
නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී...
