slc
logo

මේ දක්ෂතා දිගටම පවත්වාගෙන යා යුතුයි – වනිඳු

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට දක්ෂතා අතර සිටිමින් සාර්ථක ප්‍රතිඵල පෙන්වන හෙයින් අවශ්‍ය වන්නේ මේ කුසලතාවයන් දිගින් දිගටම පවත්වාගෙන යාම යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයකු හා වත්මන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දෙවන එක්දින තරගයෙන් පසුව ප්‍රකාශ...

ශ්‍රී ලංකාව කොදෙව්වන් අභිබවා යයි

CHAMILA KARAWITA REPORTING FROM PALLEKELE ෂර්ෆාන් රදර්ෆර්ඩ් සහ ගුඩකේෂ් මෝති එක්ව නව වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩ නැංවුවද, අල්සාරි ජෝසප් සහ මෝටි එක්ව පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණ 25 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් පීඩනය වැඩි කිරීමට...

ශ්‍රී ලංකාවට ලකුණු 190 ක ඉලක්කයක්

පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ලකුණු 58 ක් ඇතුළත කොදෙව් ඉදිරි පෙළ කඩුලු 8 ක්දම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, 9 වැනි කඩුල්ලට එක් වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩාකේෂ් මෝති ලකුණු 119 ක වාර්තා ගත සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව...

ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනියි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (23 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය පන්දුවාර 44 කට සීමාවෙමින් පැවැත්වේ. ප.ව. 4.15 ට උරගා බැලුණු කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක  පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව තරගය ප.ව. 4.30...

වර්ෂාව නිසා ප්‍රමාදවුණු තරගය 4.30 ට ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (23 දා) පල්ලේකැලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරග ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා ඇතිවීම ඊට හේතු විය. මෙම තත්ත්වය මත ක්‍රීඩාංගණ නිලධාරීන්ට මුලු...

පැතුම්ගේ සහභාගිත්වය දෙවැනි තරගයටත් අවිනිශ්චිතයි

Chamila Karawita reporting from Pallekele සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (23 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙම තරගය සඳහා කොදෙව් කණ්ඩායම්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee