slc
logo

‘දඹුල්ල සික්සර්ස්‘ නමින් නව හිමිකරුවෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය...

LPL පස්වැන්නේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාර්ක්ට

පස්වැනි වතාවටත් ලබන ජූලි 01 වැනිදා සිට දිග හැරෙන ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි පන්දුවාර විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවියේ සන්නාම තානාපතිවරයා ලෙස ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයක් කරා ඔස්ට්‍රේලියානු පිල කැඳවාගෙන හිටපු ටෙස්ට් සහ එක්දින නායක මයිකල් ක්ලාක්ව නම් කිරීමට...

දූෂණවලට සම්බන්ධ බවට බලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි. ඉකුත් මැයි මස 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා...

යොදාගත් පරිදිම එල්.පී.එල්. ඉදිරියට ඇදෙයි

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය...

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිල මතීෂ පතිරණට

By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත්විය. පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (21 වැනිදා) කොළඹදී පැවැති ක්‍රීඩක...

ක්‍රීඩකයින්ගේ වෙනස්කම් රැසක් සමගින් LPL වෙන්දේසිය තව හෝරා කීපයකින්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය හෙට මධ්‍යාහ්න 12 ට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වේ. අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් 420 ක් සම්බන්ධ වන අතර, ඔවුන්ගෙන් 154 ක් ශ්‍රී ලාංකිකයින් වන අතර, ඉතිරි...

Articles

You are currently receiving All News

, , , , ,

‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ...

Read More
, , , , , ,

‘ලංකා ප්‍රිමියර් ලීග්’ අභිනව ‘වෙන්දේසියේ’ වැඩිම මිල ඩිල්ෂාන් මධුශංකට

BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee