Chamila Karawita reporting from Pallekele පිට පිටම දෙවැනි වතාවටත් මෙවර තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කළ වනිඳු හසරංගගේ අනුකම්පා විහිරත පිතිකරණයත් ඊට නොදෙවැනි පන්දු යැවීමත් නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු 89 ක දැවැන්ත තරග...
විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (08 දා) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට පිවිසෙන්නේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය. ප.ව. 3.00 ට ආරම්භ වන එම තරගයේදී...
Chamila Karawita reporting from Pallekele 41 වැනි වියේ පසු වුවත් තරුණ ක්‍රීඩකයින්ට ආදර්ශයක් වෙමින් ෂොයෙබ් මලික් පන්දු 53 කදී නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගේ සහාය නොමැතිවීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල අවුරා පිලට එරෙහිව අද (07...
තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, හසන් අලී සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට එරෙහිව දඩ පැනවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබේ. අගෝස්තු 05...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද සිව්වැනි පිතිකරුවා බවට බාබර් අසාම් ඉතිහාස ගත වූ ගෝල් ටැයිටෑන්ස්ට එරෙහි තරගයේදී කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද (07 දා) සමත්විය. මෙය කලම්බු...
Chamila Karawita reporting from Pallekele පන්දු යැවීම පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් ගිය වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අද (05 දා) පල්ලෙකැලේ...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Hambantota තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා...
Chamila Karawita reporting from Hambantota පළමු තරගාවලි 2 ට සාපේක්ෂ වඩාත්...
Chamila Karawita reporting from Hambantota පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක...
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ...
Chamila Karawita reporting from Hambantota LPL තරග ඉතිහාසයේ කඩුලු...
Chamila Karawita reporting from Hambantota පිට පිටම දෙවතාවක් එල්.පී.එල්....
Chamila Karawita reporting from Hambantota කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 18...
ආර්ථික අර්බුදයකට පත්ව සිටින ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීම...
Chamila Karawita reporting from Hambantota මෙරට ක්‍රිකට්...
ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් හෙවත්...

