දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...
By Chamila Karawita ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ ආරම්භ වුණු සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළ තිසර...
කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 22 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 2 කදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර ආරම්භ කරමින් පැවැති වර්ණවත් සමාරම්භක උළෙලින් පසු පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන්...
ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව නවතම මානයකට රැගෙන යමින් 2020 වසරේදී ආරම්භ කරන ලද දේශීය ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර සන්නාමයක් සහිතව පවත්වනු ලබන අති උත්කර්ෂවත්ම සැණකෙළිය ලෙසින් සැලකෙන 'ලංකා ප්‍රිමියර් ලීග්' පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (30 දා) කොළඹ...
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බැරෑරැම්ම ආර්ථික අර්බුදයට රජය විසඳුම් සොයද්දී ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 තරගාවලිය හෙට (30) ආරම්භ කිරීමට...
මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර්ස් නාමයෙන් යුතුව තරග වැදි ගෝල් කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ නවතම හිමිකාරීත්වයක් යටතේයය. එබැවින් ඔවුහු ගෝල් ග්ලැඩියේටර්ස් යන නාමය ගෝල් ටැයිටෑන්ස් නමින් සංශෝධනය කර තිබේ. මෙතෙක් තරගාවලියේ...

Articles
You are currently receiving All News
By Chamila Karawita දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම්...
By Chamila Karawita දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග්...
By Chamila Karawita එකිනෙකාට නොදැවෙනි වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20...
By Chamila Karawita දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග්...
කොදෙව් දූපත් සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියේදී හොඳින්ම පන්දු යෑවීමට...
By Chamila Karawita පළමු තරගයේ වූ අතපසුවීම් දෙවැනි තරගයේදී සිදු නොකරන්නට...
By Chamila Karawita දෙවැනි වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ...
By Chamila Karawita තරග තහනමින් පසු පිටියට පිවිසි පළමු තරගයේදීම සාර්ථක...
By Chamila Karawita වසරකට වැඩි කාලයක් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා...
එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05...

