slc
logo

කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ

කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට හැකි වුයේ කණ්ඩායම් හැඟීමෙන් එකමුතුව ක්‍රීඩා...

තණතීරු ගැන පැතුම්ගේ අදහස

මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් - දඹුල්ල සික්සර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම්...

අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්

දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර ජූලි 10 වැනිදා පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජැෆ්නා කින්ග්ස්...

පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර ගැනීමට මා වෙත  පැවරීමෙන් ජයග්‍රහණය අප වෙත විවෘත කරගත් බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා...

කණ්ඩායමට ඕන දේ ඉටු කිරීමට හැකිවීම ගැන සතුටුයි – දිනේෂ් චන්දිමාල්

ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් රැසක්ම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. අපගේ ප්‍රථම තරගය අප ජයගත්තත් ඉතිරි තරග තුනම තියුණු තරගවලින් පසුව අප පරාජයට පත් වුවා. නැවත මේ තරගාවලියට අවතීර්ණ වීමට කණ්ඩායමේ මේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එක් අයෙකු  පන්දුවට පහරදීමේදී හෝ පන්දු යැවීමේදී...

LPL තරුණ ක්‍රීඩකයනට තෝතැන්නක් – චමිඳු වික්‍රමසිංහ

එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය තමන් වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට ඉතා වටිනා, ඉගෙන ගත යුතු බොහෝ දේ ඇති තරගාවලියක් ලෙස තමා දකින බව දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ 23 හැවිරිදි චමිඳු...

Articles

You are currently receiving All News

, , , , ,

දූෂණවලට සම්බන්ධ බවට බලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee