slc
logo

ටැමිල් යුනියන් – යුනයිටඩ් සදර්න් ජයග්‍රහණ අත්කර ගනිති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ පැවැති තරග අතුරින් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගනු ලැබීය.  ටැමිල් යුනියන් සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගය ඉතාමත්...

සකුන – දර්ශක සහ ශතක කවීන් රැස් කරති

දර්ශක සංදීප් සහ සකුන ලියනගේ එක්ව ශතක සබඳතාවයක් පැවැත්වීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අද දිනය (03) නිම වන විට කඩුලු හතකට ලකුණු 420ක දැවැන්ත ලකුණු...

නිගම්බු ජයග්‍රහණයට මුල් වු ශෙහාන් ප්‍රමෝද් කඩුලු 15ක් ම දවාලයි

අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ දෙදින නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී නිගම්බු ක්‍රිකට් කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද්  විසින් ලියෝ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගයේදී පළමු ඉනිමේ දී ලකුණු 43කට කඩුලු හතක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 50කට කඩුලු අටක් දවාලමින් දැක් වු...

  මොරටුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති තවත් තරග දෙකක දී මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර ගත් අතර නිගම්බු සහ ලියෝ ක්‍රීඩා සමාජ අතර තරගය (ප්‍රථම දිනය) කණ්ඩායම් දෙකම සම...

මුවර්ස් කඩුලු හතකින් එන්.සී.සී. පරාජය කරයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (29) අවසන් වු තරග දහයක් අතුරින් මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව කඩලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා...

මොරටුවේ ඉසුල සහ උෂාන්ගෙන් කැපී පෙනෙන දස්කම්

නැගීඑන වයස්වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අදිටනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25 දා) අවසන් වුණු තරග 2 කදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මොරටුව ක්‍රීඩා සමාජයේ ඉසුල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee