දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැයි මස 21 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 26 වැනිදා දක්වා කල් දැමීමට තරගාවලි සංවිධානය කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව අවසන් පූර්ව තරග මැයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දින පැවැත්වීමට නියමිත තිබූ තරග සියල්ල වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා ඇතහැර දැමීමට සිදුවිය. එම තත්ත්වය මත කාණ්ඩ 4 අතර තරග වටය යටතේ අර්ධ අවසන් පූර්ව වරම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කළේය. පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ මේ තරගයේදී අර්ධ ශතකයක් (පන්දු 47කදී හතරේ...
අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර මුවර්ස් කඩුලු තුනකින් බී.ආර්.සී. පරාජයට පත් කළේය. එස්.එස්.සී. සහ නිගම්බු අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් - නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර්...

