slc
logo

චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති

 අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර මුවර්ස් කඩුලු තුනකින් බී.ආර්.සී. පරාජයට පත් කළේය.  එස්.එස්.සී. සහ නිගම්බු අතර...

කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින්...

තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් - නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල්...

සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජය වාර්තා කරති

සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජයබවාර්තා කරතිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (14) බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි කස්ටම් එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු...

ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී...

අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 4 ක් යටතේ කන්ඩායම් 18 ක් තරග වදිනු ඇත. අදාළ කාණ්ඩවල පෙරමුණ ගනු ලබන...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee