ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වු අන්තර් සමාජ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (02) නිමාවට පත් වු අතර ‘ඒ ‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් වු බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමත් ‘බී‘ කොටසේ පළමු තැනට පත් වු එන්.සී.සී. කණ්ඩායමත් මේ තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බ්ලුම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනකු ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කරමින් පෙන් වු විශිෂ්ට...
මෙදින පැවැති තරග හතරට වර්ෂාවෙන් සහ ඇඳිරි කාලගුණයෙන් වරින් වර බාධා ඇති විණි. මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තය වු මේ සති අන්තයේ ප්‍රථම දින (28) වන අද පාණදුර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු...
මීගමුව ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගයේ දෙවන දින (24) තරගය නිම වන විට මීගමුව ප්‍රථම ඉනිමේ සියල්ල දැවී රැස් කළ ලකුණු 263ට පිළිතුරු ලෙස බදුරලිය ප්‍රථම ඉනිම...
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමාවට පත් වු එන්.සී.සී. - කුරුණෑගල තරුණ ක්‍රීඩ සමාජ තරගයත් සී.සී.සී. - බී.ආර්.සී. තරගයත් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. මේ තරග දෙකෙන් වැඩි ගෞරවයන් අත්කර ගත්තේ සී.සී.සී. සහ එන්.සී.සී. කණ්ඩායම ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ ආරම්භ වු තරග අතුරින් දෙවන දින (22) නිම වන විට ටැමිල් යුනියන් සහ මුවර්ස් කණ්ඩායම් දෙක ඉනිම බැගින් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්ව සිටිති. පනාගොඩ පැවැති ටැමිල්...

Articles
You are currently receiving All News
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ...
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 5 -7 දිනවල පැවැති තරග...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...