ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවති ආරාධිත කාන්තා විස්සයි 20 අවසාන මහ තරගයේදී තියුණු තරගයකින් පසුව ලකුණු අටකින් ගුවන් හමුදාව පරාජයට පත් කළ නාවික හමුදා ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්හ. කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා පිතිකාරිණියන් අතුරින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ...
ලීග් තරග වටයේ අවසන් දිනයේ පැවැති තරගකාරී බව අතුරින් බ්ලූස් පිල සමග අවසන් මහ තරග අවස්ථාව දිනාගත් කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (15 දා) රාත්‍රීයේදී උරෙනුරට ඇටෙනු...
අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙස පසුගිය දිනවල තමා ඉටු කරන ලද ප්‍රධාන කාර්යයන් වුයේ ක්‍රීඩක මානසිකත්වය ඉහළ දැමීමත් ඔවුන් කෙරෙන් බිය සහ චකිතිය ඉවත්කර ...
ලබන සඳුදා (15 වැනිදා) පැවැත්වීමට නියමිත ආරාධිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගයේදී උපරිම දක්ෂතා අතරට පැමිණි රෙඩ්ස් ක්‍රීඩකයෝ ප්‍රබල බ්ලූස් පිල ලකුණු 33 කින් පරාජයට පත් කළහ. ඒ සමඟම...
ආරාධිත පනදුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව (166) වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්වීමත් සමඟ ග්‍රීන්ස් පිලට එරෙහිව අද (13 දා) පැවැති තීරණාත්මක තරගයේදී ලකුණු 81 ක දැවැන්ත තරග ජයක් වාර්තා...

Articles
You are currently receiving All News
පළමු තරගය රාවල්පිණ්ඩි - දෙවැන්න කරච්චිහිදී එක්දින සහ විස්සයි-20 තරග...
BY Chamila Karawita ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා...
බංග්ලාදේශයේ තරග සංචාරයක නියුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
By Chamila Karawita නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...
ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ක්‍රිකට් නීතිය...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට සහ...
ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන තුන්වැනි අදියරේ...
තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ගෞරවාන්විතව අවසන් කර ගැනීම සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක...
By Chamila Karawita රබර් බෝලයක් හෝ ටෙනිස් බෝලයක් භාවිතයෙන් තැන තැන...

