බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළේල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා හෙට (30 දා) ප්‍රබල එංගලන්තය කාන්තා පිලට එරෙහිව එජ්බැස්ටන්හි සහභාගිවනු ඇත. බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ශ්‍රී...
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට...
මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සෙනසුරාදා (30) අවසාන පුර්ව තරග දෙකකදී ප්‍රබලම ක්‍රීඩකයන් රැසක්ම තරග වැදීමට නියමිතය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටැමිල් යුනියන් - සී.සී.සී. ප්‍රථම අවසාන පුර්ව තරගය...
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට්...
පාකිස්තානු දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 246 ක විශිෂ්ඨ තරග ජයක් වාර්තා කර...
ආසියානු සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් 4 ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු 09 වැනිදා කොළඹ...

Articles
You are currently receiving All News
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට ...
නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුවත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින...
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් “A” තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට...
ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වන...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ඇති ප්‍රධානම...
විස්සයි-20 තරග රටාව හඳුන්වා දීමත් සමඟ ක්‍රිකට් යනු ලෝකයේම...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල...
පාකිස්තානයේ රැදී සිටින මුළු කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට...
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින...
නිල නොවන සිව් දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් 09 වැනි වරටත් පැවැති වයස...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න්...

