slc
logo

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් තෙවැනි පාර්ශ්වයකට අයත් ගිණුම් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් මාරු කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිසේත්ම එවැනි මුදල්...

අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ නොමඟ යවන සුලු චෝදනා එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ සඳහන් කර සිටින්නේ 2023 වසරේදී නොවැම්බර් 07 වැනි දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...

ලෝක කුසලාන දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගෙන් – තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

  ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි. ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා...

පර්සි අබේසේකර දැයෙන් සමුගනියි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ඒක පුද්ගල දිරිගන්වන්නා ලෙසින් කටයුුත කරන ලද පර්සි අබේසේකර මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි හෝකය පළ කර සිටියි. පුරා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙසින් කටයුතු කරන ලද අබේසේකර මහතාගේ...

ළහිරු කුමාරත් ආබාධිත ලැයිස්තුවට

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ. එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන...

T-10 ක්‍රිකට් වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා

මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මෙම තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar