slc
logo

LPL ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල ලක්ෂ 45 ක් දක්වා ඉහළට

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 13 ක් අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ක් හෙවත් ලක්ෂ 45 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා...

කඩුලු 200 ක් දවාලූ හසරංගට විශේෂ ටීෂර්ටයක්

විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (08 දා) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට පිවිසෙන්නේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය. ප.ව. 3.00 ට ආරම්භ වන එම තරගයේදී...

LPL අතරතුර සිව් දෙනෙකුට දඩ

තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, හසන් අලී සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට එරෙහිව දඩ පැනවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ති‌බේ. අගෝස්තු 05...

LPL පළමු තරග 5 න් විතරක් ‘ලිට්ල් හාර්ට්ස්’ වෙත ලක්ෂ 18 ක්

ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක...

සල්ලි දුන්නා කියලා ඔප්පු කළොත් අපි ‌ඉල්ලා අස් වෙනවා” – ක්‍රිකට් සභාපතිගෙන් අභියෝගයක්

By Chamila Karawita ඉකුත් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නලු නිළියන්ට සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තණතුරුවලින් වහා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි...

LPL ‘ටිකට්’ කළින්ම වෙන්කර ගන්න

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee