slc
logo

නවසීලන්තයට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අශාන් ප්‍රියන්ජනට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (08 දා) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන් දින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය සඳහා අශාන් ප්‍රියන්ජනව පත් කිරීමට...

නවසීලන්තය එක්ක ටෙස්ට් සටනට චන්දිමාල් සහ අකිලට කැඳවුම්

එළැඹෙන 14 වැනිදා සිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද විසි දෙදෙනකුගෙන් (22) සමන්විත මූලික ටෙස්ට් සංචිතය සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජයව ඇතුළත්...

රස්නෙ තමයි ප්‍රශ්නේ

ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ලද මතභේදාත්මක වූත් අනුවේදනීය තරගාවසානයෙන් මසක කලක් ඉක්ම යෑමටත් ප්‍රථම අනුශූරයින් බවට පත්වූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම තවත් ලෝක කුසලාන තරගාවලියක සමාරම්භයක අභිමුවට පැමිණ සිටියි. ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

නවසීලන්තය ක්‍රිකට් පිල අද රෑ එයි

තරග කාල සටහනේ වෙනසක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තරග කාල සටහනෙහි යම් වෙනසක් සිදු කරමින් කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි/20 තරග පල්ලකැලේ ජාත්‍යන්තර...

“බ්ලැක් කැප්ස්” සිංහ ලෙනට

බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ පෝතකයන් සමග තරගවැදීමට අගෝස්තු මස 3 වැනිදා (සෙනසුරාදා) ශ්‍රී ලංකාවටට පැමිණෙති. අගෝස්තු 3සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය තුළ නවසීලන්ත කණ්ඩායම අගෝස්තු 14-18...

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය දඟ පන්දු යවන්නන්ගෙන් සන්නද්ධ කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී.සී.) විසින් පළමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ (World Test Championship) නවසීලන්තය මෙන්ම ශ්‍රී ලංකාවේ තරග ආරම්භය සනිටුහන් කරන තරග 2 කින් සමන්විත නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee