කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පුහුණු තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (27 දා) ලකුනු 309 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත ලයන්ස් පිල...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වශයෙන් සැලකෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත් වන බව පළමු සති අන්තයේ කලම්බු පිලට එරෙහිව පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තම ප්‍රධානම සැලසුම වී ඇත්තේ හොඳින් දක්ෂතා අතරට පැමිණ යළිත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම වන බව වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සදහන් කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පී. සරා ඕවල් පිටියේ අද (26 දා) ඇරැඹි ගෝල් හා කැන්ඩි කන්ඩායම් අතර තරගයේදී මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිල අර්ධ ශතක දෙකක් සමග ලකුණු 290ක් ලබා ගනිද්දී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) කොළඹ එස්. එස්. සී පිටියේ ඇරැඹි තරගයේදී ජැෆ්නා පිල ලකුණු 62කට දවා ගැනීමට දඹුල්ල පිල සමත් විය. වේග පන්දුවෙන් ප්‍රතිවාදීන්...
ලකුණු 58 ක් පසු පසින් සිටි දෙවැනි ඉනිම ආරම්භ කල එංලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 8 ක් ලකුණු 164 ක් ඇතුළත දවා ගනිමින් නොසිතූ පීඩනයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම අද (26 දා) සමත්වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම...

Articles
You are currently receiving All News

