slc
logo

පැතුම් නිශ්ශංක‍ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (4) දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමේදී කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 246ක් පසුපසින් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...

ජැෆ්නා පිල පළමු ඉනිමේදී ලකුණු 45ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) අයහපත් කාලගුණය මැද තරගය නතර කරද්දී පළමු ඉනිමට පන්දුවට පහර දෙන ගෝල් පිල කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ජැෆ්නා පිලට වඩා තවත් ලකුණු 45ක් පසුපසින් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන...

ජැෆ්නා පළමු ඉනිම 305න් නවතියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ ජැෆ්නා හා ගෝල් අතර තරග‍ේ පළමු දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියි. ඒ අනුව ගෝල් පිලට ජැෆ්නා පිල පළමු...

පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ පළමු දිනය නිමාවෙද්දී කැන්ඩි පිලේ පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක රැස්කරමින් දස්කම් දැක්වූහ.‍ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...

රවිඳු රසාන්තගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ ජැෆ්නා හා කැන්ඩි අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය. කැන්ඩි පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 361 ඉලක්කයක් ලැබී තිබුණද, අද සිව්වැනි හා අවසන් දිනය නිමාවෙද්දී කැන්ඩි පිල...

දඹුල්ල පළමු ජය ලබයි

කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee