හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගයේ දී කලම්බු කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කැන්ඩි කන්ඩායමේ නායිකාව අසේනි තලගුණේ සමත්වූවාය. මෙහිදී පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3...
බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) උදයවරුවේ පැවැති ගෝල් - කළම්බු තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර මුලින් පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටිය දී නායිකාව රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 50ක්...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්කවල ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මාවතට සම්බන්ධ කිරීමේදී වැඩි කාර්යය භාරයක් සිදුකරනු ලබන දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ට තම කාර්යය පහසු කිරීම වෙනුවෙන්...
මෙරට කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අලුතින්ම දියත් කරන ලද 'ජාතික සංවර්ධන ගමන් මඟ' වැඩසටහනෙහි තවත් අදියරක් වන දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් ආවරණය වන පරිදි...
By Chamila Karawita සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම උදෙසා ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය ගනු ලබන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් වර්තමාන ක්‍රිකට්...
ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන 'ජාතික සංවර්ධන ගමන් මඟ' වැඩසටහනේ එක්...

Articles
You are currently receiving All News
නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ වනාතමුල්ල සරවනමුත්තු...
පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා...
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'ඩී' කාණ්ඩය යටතේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා...
By Chamila Karawita කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල...
16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින්...
කණිෂ්ඨ මට්ටමේ පසු වුවද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගැයීමට කටයුතු කිරීම...
By Chamila Karawita ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ...
By Chamila Karawita මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන්...
By Chamila Karawita ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස්...
මාධ්‍ය නිවේදනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන...
නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල...

