බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. - සී.සී.සී. තරගය මේ වන විට විශාල ලකුණු සංඛ්‍යාවන් රැස් කරන තරගයක් බවට පත්ව තිබේ. එස්.එස්.සී. පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම - බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු යැවීමේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු 40කට...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට අද (15 දා) පෙරවරුවේදී සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකා...
ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ බාළිකා පිල හමුවේ කඩුලු 4 කින් පරාජයට පත්වීමට සිදුවිිය....
ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා - 11) තරග නිම වන විට ජයග්‍රහණ අභියසම සිටි හෙයින් ඔවුන් අද දිනයේ මුහුණ දුන්නේ පන්දුවාර...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට එහි...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ...
වයස අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20...
