ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත්වූවාය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා යුද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල පරාජයට පත්කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්හ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 44කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) ක්‍රීඩිකාවෝ සමත් වූහ. එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල...
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසානයට දැන් එළැඹ සිටියි. ඒ හෙට (25 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයටය. පළමු තරග 2 ම ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, කොදෙව්වන්ට එරෙහිව හෙට ආරම්භ වන...

Articles
You are currently receiving All News
සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා වරම් දිනා නැති පියුමිගෙන් කැපී පෙණෙන ඉනිමක් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට්...
කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර - බදුරලිය - යුද හමුදා -...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත...

